1962年に、さんぎょうロボットがアメリカで生まれました。
さんぎょうロボットというのは、工場などでコンピュータや自動車など、いろいろな物を作るロボットのことです。
今、日本では、せかいのロボットの、やく70パーセントを使っています。
ほかの17パーセントは、ヨーロッパで、13パーセントは、アメリカで使っています。
1962 වසරේදී කාර්මික රොබෝවරයෙකු ඇමරිකාවේ උපත ලැබීය.
කාර්මික රොබෝවරයෙක් කියා කියන්නේ කර්මාන්තශාලාහි පරිගණක වාහන යනාදි විවිධ දේ නිපදවන රොබෝවරයෙක්ටය.
මේ වන විට, ජපානය තුල ලෝකයේ රොබෝවරුගෙන් 70%ක් පමණ භාවිත කරමින් සිටි.
අනෙක් 17% යුරෝපයේද, 13%ක් ඇමරිකාවේද භාවිත කරමින් සිටි.
ロボットは、ながい時間、仕事をすることができます。
そして、人間の行けない所へも、行くことができます。
たとえば、あぶない所とか、せまい所などです。
火事の時など、もし、人間が火の中に入って行ったら、あぶないですが、ロボットは入って行けます。
ほそいパイプの中には、人間の手は入れられませんが、ロボットの手は入れられます。
海の中でも、ふくざつで、あぶない仕事をやることができます。
රොබෝවරයෙකුට දිගු වේලාවක් වැඩ කිරීමට හැකිය.
එසේම, මිනිසුන්ට යාමට නොහැකි ස්ථාන වෙත යාමටද හැකිය.
උදාහරණයකට, අනතුරුදායක ස්ථාන පටු ස්ථාන වැන්නය.
ගින්නක් ඇති වූ විටක, නිකමට හෝ මිනිසුන් ගින්න තුලට ගියහොත් අනතුරක් විය හැකි වුවද, රොබෝවරයෙකුට එතුලට යාමට හැකි වේ.
සිහින් පයිප්ප බට තුලට මිනිසුන්ගේ දෑත් දැමීමට නොහැකි වුවද රොබෝවරුන්ගේ අත් දැමිය හැකිය.
මුහුද තුල වුවද සංකීර්ණ අනතුරුදායක කාර්යයන් කිරීමට හැකියාව ඇත.
少し前までは、かんがえたり、人間のことばがわかったりするロボットはありませんでした。
しかし、このごろは、目で物を見て、やり方をかんがえて、仕事をするロボットや、話ができるロボットが多くなりました。
මෑතක් වනතුරු කල්පනා කරමින්, මිනිසුන් පවසන දේ තේරුම්ගන්නා රොබෝවරු සිටියේ නැත.
නමුත්, මේ වන විට ඇසින් දේවල් බලා, ක්රියා කලයුතු විධි සිතා, කටයුතු කරන රොබෝවරු, කතා කිරීමට හැකි රොබෝවරු වැඩි වී ඇත.
そして、仕事もはやくなりました。
人間がする時間の二分の一か、三分の一で、いろいろな物を作ることもできます。
එසේම, කාර්යයන්ද කාර්යක්ෂම විය.
මිනිසෙකුට ගතවන කාලයෙන් දෙකෙන් පංගුවක් හෝ තුනෙන් පංගුවක් වැනි කෙටි කලකින් විවිධ දේවල් සෑදීමටද හැකි විය.
これからも、ふくざつなロボットがたくさん生まれて、人びとの生活は、もっとらくになるでしょう。
මින් ඉදිරියටත් සංකීර්ණ රොබෝවරු විවිධ අයුරින් බිහිවීමෙන්, මිනිසුන්ගේ ජීවිත තවත් පහසු වේවි.