කිහිපයක් අතුරින් එක් දෙයක් තෝරාගැනීම සඳහා, එය පෙන්වාදෙන මෙන් විමසා සිටින ප්රශ්නාර්ථ වැකිය මෙය වේ. පුද්ගලයන් සඳහා どの 人 හෝ どの かた යනුවෙන් භාවිත කරයි.
NEUTRAL | POLITE | MEANING |
この ひと おんなの ひと どの ひと だれ |
この かた おんなの かた どの かた どなた |
this person a woman / lady which person? who? |
A: すずきせんせいは どの かたですか。
A: සුසුzකි ගුරුතුමා කුමන පුද්ගලයාද?
B: すずきせんせいは あの かたです。
B: සුසුzකි ගුරුතුමා අර පුද්ගලයායි.