මෙමඟින් අත්දැකීම් පිළිබඳ ප්‍රකාශ කරයි.
兄は 一度 手術を した ことが あります。
අයියා එක්වරක් ශල්‍යකර්මයකට භාජනය වී තිබේ.
さしみを 食べた ことが ありますか。
සෂිමි ආහාරයට ගෙන තිබෙනවාද?
先生は まだ 一度しか わたしを ほめた ことが ありません。
ගුරුතුමා තවම එක්වරක් මිස මාව ප්‍රශංසා කර නැහැ.
මෙය දිනපතා සිදුකරන ක්‍රියාවන් දැක්වීම සඳහා භාවිත නොකරයි.