もらいます හෙවත් "ලබාගැනීම" යන ක්රියාපදය සහිත වාක්ය තුල, කර්තෘපදයෙන් කියැවෙන තැනැත්තා වෙනත් අයෙකුගෙන් යමක් ලබාගැනීම පිළිඹිබු කරයි. මෙහිදී ලබාදෙන්නාගේ පිටුපසට に හෝ から යන නිපාත දෙකම යෙදිය හැක.
マリアさんは 小林さんに はなを もらいました。
මරියා සන්ට කොබයෂි සන්ගෙන් මල් ලැබුනා.
マリアさんは 小林さんから はなを もらいました。
මරියා සන්ට කොබයෂි සන්ගෙන් මල් ලැබුනා.