මෙයද සන්සන්දනය කිරීම සඳහා වූ යෙදුමකි. යම් දේවල් දෙකක් ඉදිරිපත් කොට ඉන් කුමක්වේද යන්න ප්රශ්න කරන ආකාරය සහ ඊට පිළිතුරු දෙන ආකාරය මෙය වේ. පිළිතුරු දීමේදී තේරීම් දෙකෙන් එකක් තෝරා "Nの 方ほうが~" යන්න යොදා පිළිතුර දෙනු ලැබේ.
A: 東京と 北海道(と)では どちらが 人口が 多いですか。
A: තෝක්යෝ සහ හොක්කයිදෝ යන්නෙන් කොහේද ජනගහනය වැඩි?
B: 東京の 方が だいぶ 人口が 多いです。
B: තෝක්යෝ වල ජනගහනය වඩාත් වැඩියි.
A: スーパーマーケットと デパート(と)では どちらが 安く 買えますか。
A: සුපිරි වෙළඳසැල සහ සාප්පු සංකීර්ණය යන්නෙන් කුමකින්ද ලාබෙට මිලදී ගත හැකි?
B: スーパーマーケットの 方が 安く 買えます。
B: සුපිරි වෙළඳසැලෙන් වඩාත් ලාබෙට මිලදී ගත හැකියි.