මෙහිදී, ප්රශ්නාර්ථ පදයකට か එකතු කර (උදා: 何か <කුමක් හෝ>, だれか <කවුරුන් හෝ>, どこか <කොහේ හෝ> ), එහි පිටුපසට නාමවිශේෂණ පදයක් යොදා නාමපදයක් විස්තර කරන ආකාරය පෙන්වා දේ.
何か おいしい りょうりを つくって ください。
කරුණාකර කුමක් හෝ රසවත් ආහාරයක් සාදා දෙන්න.
だれか じしょを もって いる 人は いませんか。
කවුරුන් හෝ ශබ්දකෝෂයක් තිබෙන කෙනෙක් සිටිනවාද?
どこか しずかな 所へ 行きましょう。
කොහේ හෝ නිස්කලන්ක තැනකට යමු.