Nの間に、~ මඟින් යම් නිශ්චිත කාල පරාසයක් ඇතුලත, කුමන අවස්ථාවකදී හෝ යම් සිදුවීමක් සිදුවන බව පෙන්වා දේ. එහෙයින්, Nの間に යන්න සමඟ නොකඩවා සිදුවන සිදුවීම් හෝ තත්වයන් හඟවන ක්‍රියාපද නොපැමිණේ.
පහත දක්වා ඇත්තේ Nの/Vている間に යන්නට පිටුපසින් යෙදිය නොහැකි යෙදුම්ය.
×待っている(බලා සිටීම), 食べている(ආහාර ගනිමින් සිටීම), いる(සිටිනවා), ある(තිබෙනවා), ねむい(නිදිමතයි), しずかだ(නිශ්ශබ්දයි)
わたしは、昼休みの間に、銀行へ行って来ました。 මම දිවා විවේකය අතරතුරදී, බැංකුවට ගිහින් ආවා. 赤ちゃんが寝ている間に、この辺をかたづけましょう。 බිලිඳා නිදා සිටින අතරතුරදී, මේ හරිය අසපස් කර දමමු.