මෙහිදි N1 මඟින් ජපානය, ලෝකය යනාදි වූ යම් සීමාවක් සහිත ප්රදේශයක් හෝ කොටසක් පෙන්වාදී, එහි වඩාත්ම ඉහලින් ඇති දෙයක් පිළිබඳව ප්රකාශ කරයි.
日本では ふじさんが 一番 高いです。
ජපානයෙන් උසම ෆුජි කන්දයි.
世界では 中国が 一番 人口が 多いです。
ලෝකයෙන් ජනගහනය වැඩිම චීනයේය.
Lesson 14-3「わたしは くだものの 中では りんごが 一番 好きです。」
මම පලතුරු අතරින් ඇපල් වලට වඩාත්ම කැමතියි.