මෙමඟින් යම් දෙයක් කරමින් සිටි අතරතුර යන අර්ථය ගෙන දේ. ~中 යෙදුම නාමපදයක් ලෙස ක්රියාකරයි.
中 හි ඉදිරියට りょこう (සංචාරය), 運転 (රිය පැදවීම) යනාදී, ක්රියා නාමපද යෙදෙන අවස්ථා බොහෝ වේ.
今、父はりょこう中です。
දැන් තාත්තා සංචාරයක් අතරතුරයි.
使用中のコンピュータにさわらないでください。
කරුණාකර පරිහරණය කරමින් ඇති පරිගණකය අල්ලන්න එපා.
運転中におさけを飲んではいけません。
රිය පදවන අතරතුර මත්පැන් පානය කිරීම තහනම්.