මෙහිදි V1 සිදුවන විට, නොවරදවා V2 ද සිදුවන බව පෙන්වා දේ. තවද, VNする+たびに වෙනුවට VNの+ たびに යන්න භාවිත කල හැක.
Aクラスはしあいに出る度に、一位になります。
A පන්තිය තරඟයට ඉදිරිපත් වන වාරයක් පාසා, ප්රථමස්ථානයට පත්වේ.
わたしは、けんかをする度に、兄に負けました。
මම රණ්ඩු සරුවල් කල වාරයක් පාසා, අයියාට පැරදුනා.
わたしは、けんかの度に、兄に負けました。
මම රණ්ඩු සරුවල් කල වාරයක් පාසා, අයියාට පැරදුනා.