යමක් කිරීමට බැඳී සිටීම/පොරොන්දුවී සිටීම මෙමඟින් පෙන්වා දේ. ක්‍රියාපද භාවිතයේදී, ක්‍රියාපදය ないස්වරූපයට හරවා, එහි ない ස්වරූපය ඉවත් කල පසු ඉතිරි වන කොටසට なければ なりません යන්න එකතු කරයි.
ක්‍රියා පදයන්හි ない ස්වරූපය සාදා ගැනීම සඳහා Lesson 9-1 බලන්න.
外国旅行の 時、パスポートを もって 行かなければ なりません。
පිටරට සංචාර වලදී, විදේශ ගමන් බලපත්‍රය රැගෙන යා යුතුය.
いつも けんこうに ちゅういしなければ なりません。
සෑමවිටම සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.