ක්රියාවක් සිදුවන අවස්ථාව හා මොහොත ප්රකාශ කරන විට とき යන්න භාවිත කරනු ලබයි.
A: どんな 時、さんぽを しますか。
A: මොනවගේ වෙලාවටද ඇවිදින්න යන්නේ?
B: あたたかい 時、さんぽを します。
B: උණුසුම් වෙලාවට ඇවිදින්න යනවා.
B: ひまな 時、さんぽを します。
B: විවේක වෙලාවට ඇවිදින්න යනවා.
B: やすみの 時、さんぽを します。
B: නිවාඩු වෙලාවට ඇවිදින්න යනවා.
いつ (කවදාද) යොදා විමසනු ලබන ගැටළු සඳහා පිළිතුරු දීමේදී. විස්තරාත්මකව, එනම් あさ (උදෑසන), にちようびに (ඉරිදාට), 九時ごろ (9ට පමණ) යනාදි වශයෙන් පිළිතුරු දිය යුතුය.
ところ、もの、こと、とき】
The above words are modified by the preceding i-adjective, na-adjective, and noun in the same way that nouns are modified by them.
|