මෙහිදි අචේතනික ක්‍රියාවක ප්‍රතිඵලයේ පැවතීම පෙන්වා දෙනු ලබයි. අචේතනික ක්‍රියාපද සඳහා නිදසුන් ලෙස 晴れる (පායනවා), 落ちる (වැටෙනවා), 咲く (පිපෙනවා) යනාදිය දැක්විය හැක.
けさは 空が 晴れて います。
අද උදෑසන අහස පැහැබරව තිබේ.
山の 上に 月が 出て います。
කඳු මුදුනෙන් සඳ පායා තිබේ.
道に さいふが おちて います。
පාරේ මුදල් පසුම්බියක් වැටී තිබේ.
Lesson 11-4「雨が ふって います。」
වැස්ස වහිමින් පවති.
Lesson 13-1「兄は タイに 行って います。」
අයියා තායිලන්තයට ගොස් සිටින්නේය.
Lesson 15-9「わたしは 毎年 ふじさんに のぼって います。」
මම සෑම වසරකම ෆුජි කන්ද තරණය කරනවා.