VているN මඟින් කිසියම් තත්වයක් පෙන්වා දීමේදි, එය VたN යන ස්වරූපයට හැරවූවද, එහි අර්ථය වෙනස් නොවේ.
制服を着たけいさつかん
නිල ඇඳුම ඇඳගත් පොලිස් නිලධාරියා
黒いかばんを持った人
කළු පැහැති බෑගයක් රැගත් තැනැත්තා
Lesson 13-1-3「タンさんはみどり色のぼうしをかぶっています。」
තන් සන් කොල පැහැති හිස්වැසුමක් පැලඳ සිටිනවා.
එහෙත් පහත සඳහන් අවස්ථා වලදි, VているN යන්න VたN ස්වරූපයට හැරවිය නොහැක.
1. වෙමින් පවතින ක්රියා:今、話している人
දැන් කතාකරමින් සිටින තැනැත්තා
2. පුරුදු ලෙස කරන ක්රියා: 毎年、ふじ山に登っている人
සෑම වසරකම ෆුජි සන් තරණය කරන තැනැත්තා
3. නොකඩවා සිදුවන ක්රියා:京都に住んでいる人
ක්යෝතෝ වල වාසය කරන තැනැත්තා