නිදහස්ව යමක් තෝරා ගැනීමට ඉඩ ලබාදීම මින් අර්ථවත් කරයි. ක්‍රියාපද, නාමපද, Aい නාමවිශේෂණ පද සහ Aな නාමවිශේෂණ පද යන කුමක් වුවද මේ සමඟ භාවිත කල හැක.
学生は けんこうほけんに 入っても 入らなくても (どちらでも) いいです。
සිසුන් සෞඛ්‍ය රක්ෂණයට ඇතුලු වූවත් ඇතුලු නොවූවත් (කුමක් වුවත්) කම් නැහැ.
テープは あたらしくても あたらしくなくても (どちらでも) いいです。
ටේප් එක අළුත් වූවත් අළුත් නොවූවත් (කුමක් වුවත්) කම් නැහැ.
サインは ローマ字でも ローマ字で なくても (どちらでも) いいです。
අත්සන රෝම අකුරෙන් තිබුනත් රෝම අකුරෙන් නොතිබුනත් (කුමක් වුවත්) කම් නැහැ