කවුරුන් විසින් කුමක් කලේද යනුවෙන් විමසනු ලබන වාක්ය රටාව හා ඊට පිළිතුරුදීමේ වාක්ය රටාව මෙය වේ. කර්තෘපදය だれ/ なに යනාදි ප්රශ්නාර්ථ පදයක් වූ විට එහි පිටුපසට が නිපාතය යෙදේ.
A: だれが きましたか。
A: කවුද ආවේ?
B: マナさんが きました。
B: මනා සන් ආවා.
A: なにが はじまりましたか。
A: කුමක්ද පටන් ගත්තේ?
B: パーティーが はじまりました。
B: සාදය පටන් ගත්තා.