මෙහිදී V2 ක්‍රියාව සිදු කරන විට එය සිදු කරන ආකාරය V1 ක්‍රියාපදයේ て ස්වරූපය මඟින් පෙන්වා දේ.
ナイフとフォークを使って肉を切ってください。
කරුණාකර පිහිය හා ගෑරුප්පුව භාවිතා කර මස් කෑල්ල කපන්න.
何度もくり返してテープを聞いた方がいいです。
කිහිපවරක්ම ටේප් එක නැවත ඇසුවොත් හොඳ වේවි.
弟は、うでを組んでかんがえています。
මල්ලි දෑත් බැඳගෙන කල්පනා කරමින් සිටි.
Lesson 11-5「父は7時ごろおきて、さんぽをします。」
තාත්තා 7 ට පමණ අවදි වී, ඇවිදින්න යනවා.