මෙය නාමවිශේෂණ පද වාක්‍යයයි. නාමවිශේෂණ පද, නාමපදය විස්තර කරන අතර ඒවා A(い) නාමවිශේෂණ පද හා A(な) නාමවිශේෂණ පද යනුවෙන් දෙවර්ගයකි. මෙම පාඩම තුල ප්‍රථමයෙන්ම A(い) නාමවිශේෂණ පද ගෙනහැර දක්වයි.
あの さかなは あたらしいです。
අර මාළු නැවුම්.
Shokyuu Nihongo
Lesson 6-9: Na-adjectives「これは きれいな はなです。」
මෙය ලස්සන මලක්.