මෙමඟින් කථානායකයාගේ සිතැඟි ප්‍රකාශ කිරීම සිදුකරයි.
මෙහිදී වාක්‍යයේ කර්තෘපදය わたし වේ. පැනයක් නගන විටදී වෙනත් අයෙකුගේ සිතැඟි あなたはVたいですか යන ලෙසට ඇසිය හැකිය. තුන්වන පාර්ශවයක සිතැඟි ප්‍රකාශ කිරීම සඳහා මෙය භාවිත කල නොහැක.
Vたい හි ව්‍යාකරණමය ස්වරූප වෙනස් වීම い නාමවිශේෂණයන්හි ස්වරූප වෙනස් වීම හා සමාන වන නිසා එහි නැත අර්ථය Vたくない වේ.
わたしは 友だちと りょこうしたいです。
මට යහළුවා සමඟ සංචාරය කරන්න ඕනා.
あなたは 外交官に なりたいですか。
ඔබට රාජතාන්ත්රිකයෙකු වීමට උවමනාද?
→いいえ、わたしは 外交官には なりたくないです。
නැහැ, මට රාජතාන්ත්රිකයෙකු වීමට උවමනා නැහැ.