යම් ක්‍රියාවක්/සිදුවීමක් යම් ස්ථානයකදී පැවැත්වේ යනුවෙන් පැවසීමේදී මෙම වාක්‍ය රටාව භාවිතා කරයි. "ස්ථානයで" යන්නට は නිපාතය එකතු කිරීමෙන්, අදාල ස්ථානය වාක්‍යයේ මාතෘකාව බවට පත් කල හැක.
(わたしたちの)がっこうでは まいにち しけんが あります。
(අප) පාසලේ සෑම දිනකම විභාගයක් පැවැත්වේ.
Lesson 9-3「あした、たいしかんで パーティーが あります。」
හෙට තානාපති කාර්යාලයේදි සාදයක් පැවැත්වේ.