NといっしょにV යන වාක්ය රටාව මඟින් යම් ක්රියාවක් එක්ව සිදුකරන්නාව පිළිඹිබු කරයි.
わたしは おとうとと いっしょに あそびました。
මම මල්ලි සමඟ සෙල්ලම් කලා.
Lesson 4-8「いっしょに あそびましょう。」
එකට සෙල්ලම් කරමු.
Lesson 8-3「おとうとと あそびます。」
මම මල්ලි හා/එක්ක සෙල්ලම් කරනවා.
යමක් එක්ව සිදු කිරීමට ආරාධනා කිරීමේදී Nと භාවිත නොකලාට කම්නැත.