මෙය හේතුව හඟවන සම්බන්ධක පදයකි. それで යන්න だから යන්නට සාපේක්ෂව ප්රතිඵලය අවධාරණය කරනු ලබයි.
兄は びょうきに なりました。それで、学校を 休みました。
අයියා අසනීප විය. ඒනිසා, පාසල් නොගියේය.
この テープは だいぶ 古いです。それで、いい 音が しません。
මේ ටේප් එක ඉතා පරණයි. ඒනිසා, හොඳ ශබ්දයක් එන්නේ නැහැ.
図書室は しずかです。それで、よく べんきょうが できます。
පොත් කාමරය නිශ්ශබ්දයි. ඒනිසා, හොඳින් පාඩම් කල හැකියි.
Lesson 10-8「この テープは 良くないです。だから、使わないで ください。」
මේ ටේප් එක හොඳ නැහැ. එමනිසා, කරුණාකර භාවිත කරන්න එපා.