V dic.ところです තුලින් යම් ක්රියාවක් ආරම්භ කිරීමට මොහොතකට කලින් පියවරෙහි සිටින බව විස්තර කරයි. Vているところです තුලින් ක්රියාව සිදුවෙමින් පවතින බව විස්තර කරයි. එසේම Vたところです තුලින් ක්රියාව මේ දැන් අවසන් වූ බව විස්තර කරයි.
わたしはこれから食事をするところです。
මා මෙතැන් පටන් ආහාර ගැනීමටයි සූදානම.
わたしは今、食事をしているところです。
මා දැන් ආහාර ගනිමිනුයි සිටින්නේ.
わたしは今、食事をしたところです。
මා දැන් ආහාර ගෙන අවසන් වූවා පමණයි.