මෙහිදි, දේවල් මතකයට නැගෙන පරිදි පෙලගස්වා ඉදිරිපත් කරනු ලබයි. මෙය සරල කතාබහ තුල බහුලව යෙදේ.
工業とか 商業とか 日本の 産業に ついて 書いて ください。
කරුණාකර කාර්මික, වාණිජ යන ජපානයේ නිෂ්පාදන කර්මාන්ත ගැන ලියන්න.
休みの 日には ゴルフとか テニスとか いろいろ 運動を します。
නිවාඩු දවස් වලට ගොල්ෆ්, ටෙනිස් වගේ විවිධ ක්රීඩා කරනවා.
Lesson 5-14「本や ノートなどを 買います。」
පොත්, සටහන් පොත් වැනි දෑ මිලදී ගන්නවා.
Lesson 12-4「さんぽを したり、本を よんだり します。」
ඇවිදින්න යෑම, පොත් කියවීම වගේ දේවල් කරනවා.