に මඟින් අරමුණ පෙන්වා දේ. එය සාක්ෂාත් කරගැනීම (Vの/VN) සඳහා යමක් භාවිත කිරීම, කාලය හෝ මුදල් වැයවීම, යමක් අවශ්‍ය වන බව දැක්වීමේදී මෙම වාක්‍ය රටාව යොදාගනි.
このテープは録音するのに使います。
මේ ටේප් එක ශබ්ද පටිගත කිරීම සඳහා භාවිත කරනවා.
このテープは録音に使います。
මේ ටේප් එක ශබ්ද පටිගතය සඳහා භාවිත කරනවා.
予習するのに一時間かかりました。
පන්තියට සූදානම් වීම සඳහා පැයක් ගතවුනා.
大学に入るのに高校の卒業証明書が必要です。
විශ්වවිද්‍යාලයට ඇතුළුවීම සඳහා උසස් පාසලෙන් සමත් වූ සහතිකය අවශ්‍ය වේ.
Lesson 10-5「わたしはひこうじょうへ友だちを迎えに行きます。」
මම ගුවන්තොටුපොල වෙත යහළුවෙකු පිළිගැනීමට යනවා.
Lesson 20-3,4,5「英語をべんきょうするために、このじしょを買いました。」
ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා, මේ ශබ්දකෝෂය මිලදී ගත්තා.