මෙහිදී වර්තමානයේදී හෝ අනාගතයේදී යම් ක්රියාවක් කිරීමට අවස්ථාවක් ඇති බව පෙන්වා දේ. එසේම මෙය යමක වාර ගණන නිරූපණය කරන ときどき (ඉඳහිට) යන ක්රියා විශේෂණ පදය සමඟ බහුලව භාවිත වේ.
わたしは ときどき かぜを ひく ことが あります。
මට ඉඳහිට සෙම්ප්රතිශ්යාව වැලඳෙන අවස්ථා තිබෙනවා.
弟は 朝ねぼうを する ことが あります。
මල්ලිට දවල් වනතුරු නින්ද යන අවස්ථා තිබෙනවා.
マナさんは このごろ 学校へ 来ない ことが あります。
මනා සන් මේ කාලයේ පාසලට නොපැමිණෙන අවස්ථා තිබෙනවා.
タンさんは ときどき 朝ご飯を 食べない ことが あります。
තන් සන් ඉඳහිට උදේ ආහාරය නොකන අවස්ථා තිබෙනවා.
Lesson 19-2-1「わたしは まだ 日本人の 家に とまった ことが ありません。」
මම තවම ජපන් ජාතිකයෙකුගේ නිවසක නතර වී නැහැ.