මෙමඟින් එකම ක්‍රියාවක සකර්මක සහ අකර්මක ක්‍රියාවන් පෙන්වා දේ. සාමාන්‍යයෙන් සකර්මක ක්‍රියාවකදී වාක්‍ය ස්වරූපය 人が ものを වන අතර අකර්මක ක්‍රියාවකදී ものが වේ. එසේම Nを 作る යන්නට අදාල වන අකර්මක ක්‍රියාපදය Nが できる වේ.
男の 人が タクシーを 止めました。
පිරිමි පුද්ගලයෙකු කුලී රථය නැවැත්වූයේය.
タクシーが 止まりました。
කුලී රථය නැවතුනි.
工場の 人たちが 仕事を はじめました。
කර්මාන්තශාලාවේ පිරිස වැඩ ආරම්භ කලහ.
仕事が はじまりました。
වැඩ ආරම්භ විය.
女の 子たちが かわいい にんぎょうを 作りました。
ගැහැණු ළමුන් හුරුබුහුටි බෝනික්කන් සෑදුවෝය.
かわいい にんぎょうが できました。
හුරුබුහුටි බෝනික්කන් සෑදුනි.