A(い) නාමවිශේෂණ පද දෙකකට වඩා භාවිතා කරමින් පුද්ගලයන් හා සංසිද්ධීන්හි ස්වරූපයන් හා තත්වයන් පැහැදිලි කිරීමේදී, අවසාන A(い) නාමවිශේෂණ පදය හැර අන් සියල්ලම ~くてයන ස්වරූපයට වෙනස් කල යුතුය.
Something long and cylindrical is thick and heavy.
この ボールペンは かるくて、ほそくて、やすいです。
මේ බෝල්පොයින්ට් පෑන සැහැල්ලුයි, සිහින් වගේම ලාබයි.