"පුහුණුව", "ඉගෙනුම" යනාදි, ක්රියාවන් හඟවන නාමපද වලට ක්රියා නාමපද යැයි කියනු ලැබේ. ක්රියා නාමපද (VN) වලට する යන පදය එක් කලවිට (VNする), එය ක්රියාපදයක් බවට පත්වේ. එසේම "NをVNする" හා "NのVNをする" යන්න එකිනෙකට සමාන වේ.
はつおんを れんしゅうします。
උච්චාරණය පුහුණු වෙනවා.
はつおんの れんしゅうを します。
උච්චාරණයේ පුහුණුවීම් කරනවා.