මෙහිදි Xは Yに Nを Vます යන්නට ප්රතිපක්ෂව Y හි ස්ථානය වෙනස් කොට, එය වාක්‍යයේ කර්තෘපදය ලෙස භාවිත කරනු ලබයි. එසේම, Nを යන්නෙහි ස්ථානය කර්මකාරක වාක්‍යයක් තුලදි ද නොවෙනස්ව පවති.
小林さんはジョンさんに仕事を たのまれました。
කොබයෂි සන්ට ජොන් සන්ගෙන් රාජකාරියක් පැවරුනා.
←ジョンさんは小林さんに仕事を たのみました。
ජොන් සන් විසින් කොබයෂි සන් හට රාජකාරියක් පැවරුවා.
アリさんはけいさつかんに住所を 聞かれました。
අලි සන් පොලිස් නිලධාරියකුගෙන් ලිපිනය විමසීමකට ලක්වුනා.