මෙහිදී N1 යන්න මාතෘකා කොට ගෙන එහි එක් කොටසක් පිළිබඳව N2 මඟින් ප්රකාශ කරයි. N1 සමස්ථයත්, N2 එහි කොටසකුත් නිරූපණය කරයි. මේ හා සමාන අර්ථයක් "N1の N2は ~" යන වාක්ය රටාව මඟින්ද කියැවේ.
象は 鼻が 長いです。
අලියාගේ හොඬවැල දිගය.
赤ちゃんは かおが 丸いです。
ළඳරුවන්ගේ මුහුණු රවුම්ය.
ローラさんは 足が ほそいです。
ලෝරා සන්ගේ දෙපා සිහින්ය.
この 切手は 色が きれいです。
මේ මුද්දරයේ පාට ලස්සනය.
Lesson 9-9「この 町は せまい 道が 多いです。」
මේ නගරයේ පටු පාරවල් බොහෝය.
Lesson 14-3「わたしは おんがくが 好きです。」
මම සංගීතයට කැමතියි.
Lesson 14-4「ジョンさんは ダンスが 上手です。」
ජොන් සන් නර්තනයට දක්ෂයි.