Vています මඟින් ක්‍රියාවක්/සිදුවීමක් සිදුවෙමින් පවතින බව පෙන්වා දේ. ~て ස්වරූපය සාදන ක්‍රමය සඳහා 57 වන පිටුව බලන්න.
雨が ふって います。
වැස්ස වහිමින් පවති.
子どもたちが やきゅうを やって います。
ළමයින් බේස්බෝල් ක්‍රීඩා කරමින් සිටි.
マリアさんは てがみを かいて います。
මරියා සන් ලියුමක් ලියමින් සිටි.
ジョンさんは いま きょうとに すんで います。
ජොන් සන් දැන් ක්යෝතෝ හි වාසය කරමින් සිටි.
ジョンさんは 大学で れきしの べんきょうを して います。
ජොන් සන් විශ්වවිද්‍යාලය තුල ඉතිහාසය හදාරමින් සිටි.