තුන්වන පාර්ශවයක සිතුම් පැතුම්, හැඟීම් දැනීම් යම් තත්වයක් තුලදී "යම් ලෙසකටම පවතින බව" හෝ "සාමාන්‍යයෙන් නිතර එසේ වන බව" පෙන්වා දීමේදී මෙම වාක්‍ය රටාව යොදාගනි.
弟は、おかしを見ると、いつもほしがります。
මල්ලි පැණිරස දුටුවොත්, නිතරම ඔහුට ඒවා ඕනෑ වෙනවා.
いもうとは、デパートへ行くと、いつもおかしを買いたがります。
නංගි සාප්පුවකට ගියොත්, නිතරම ඇයට පැණිරස දේවල් මිලදි ගන්නට උවමනා වෙනවා.