මෙමඟින් යම් හැකියාවක් නිරූපණය කරනු ලබයි. හැකියාවන් ලෙසින් භාෂා, ක්රීඩා, රිය පැදවීම, සූපවේදය යනාදිය දක්වන අවස්ථා සහ りゅう学生は りょうに 入る ことが できます (පිටරට සිසුන්ට නේවාසිකාගාරයට ඇතුළු විය හැකියි), お金が ないから、本を 買う ことが できません (මුදල් නැති නිසා පොත් මිලදී ගැනීමට නොහැකියි) යනාදි වශයෙන් කිසියම් තත්වයක් පිළිබඳ ප්රකාශ කරන අවස්ථාද තිබේ.
マリアさんは ピアノを ひく ことが できます。
මරියා සන්ට පියානෝව වාදනය කල හැකියි.
りゅう学生は この りょうに 入る ことが できます。
පිටරට සිසුන්ට නේවාසිකාගාරයට ඇතුළු විය හැකියි.
もう いちど 日本へ 来る ことが できますか。
නැවත වරක් ජපානයට පැමිණිය හැකිද?