තේරීම් කිහිපයක් ඇති විට ඉන් එකක් තෝරා එය හොඳ යැයි නිර්දේශ කරන ආකාරය මෙය වේ.
A: わたしは はが いたいです。
A: මගේ දත කැක්කුමයි.
B: では、すぐ お医者さんの 所へ 行った 方が いいですね。あまい 物は 食べない 方が いいでしょう。
B: එහෙනම්, ඉක්මණින්ම වෛද්‍යවරයෙකු හමුවෙන්න ගියොතින් හොඳයි නේද. පැණිරස දේවල් නොකා සිටීම හොඳ වේවි.
A: わたしは 目まいが します。
A: මට ක්ලාන්තය වගේ.
B: では、すぐに 横に なった 方が いいですね。動かない 方が いいでしょう。
B: එහෙනම්, ඉක්මණටම හාන්සි වූවොතින් හොඳයි නේද. ගමන් නොකිරීම හොඳ වේවි.