මෙහිදී නාම පදයක් ඉදිරියෙන් යෙදෙන සාමාන්‍ය ස්වරූපෙයෙන් ඇති ක්‍රියාපදයක් විස්තර කිරීම සිදු කරයි.
これは 船です。これは ホンコンへ 行きます。
මෙය නැවකි. මෙය හොංකොං බලා යයි.
→これは ホンコンへ 行く 船です。
මෙය හොංකොං බලා යන නැවකි.
これは おみやげです。これは 友だちに あげます。
මෙය සිහිවටනයකි. මෙය යහළුවාට දෙනවා.
→これは 友だちに あげる おみやげです。
මෙය යහළුවාට දෙන සිහිවටනයකි.
A: きのう 本を かいました。
A: ඊයේ පොතක් මිලදී ගත්තා.
B: その 本を 見せて ください。
B: කරුණාකර ඒ පොත පෙන්වන්න.
→ B: きのう かった 本を 見せて ください。
කරුණාකර ඊයේ මිලදීගත්ත පොත පෙන්වන්න.