と නිපාතය මඟින් ප්‍රතිවාදියාව පෙන්වනු ලබන ක්‍රියාපද ඇත. ともだちに なります (මිතුරු වීම), しあいを します (තරඟයක් පැවැත්වීම), せんそうを します (යුධ කිරීම), けっこん します (විවාහ වීම), わかれます (වෙන් වීම) යනාදිය ඊට නිදසුන් වේ.
わたしは マリアさんと ともだちに なりました。
මම මරියා සන් හා මිතුරන් බවට පත් වුනා.
わたしは 四月に かぞくと わかれました。
මම අප්‍රේල් මාසයේ පවුලෙන් වෙන් වුනා.
Nと ちがいます (N හා වෙනස් වේ), Nと おなじです (N හා සමාන වේ) යන්නෙහි N පුද්ගලයෙක් පමණක් නොව වස්තුවක්ද විය හැක.
日本の りょうりは フィリピンの りょうりと ちがいます。
ජපානයේ නේවාසිකාගාර පිලිපීනයේ නේවාසිකාගාර හා වෙනස් වේ.
この しゃしんは その しゃしんと おなじです。
මේ පින්තූරය ඔය පින්තූරය හා සමානයි.