それに යනු හොඳද නරකද යන්න නොතකා, සමාන වටිනාකමකින් යුතු දෑ එක් කොට පැවසීම සඳහා යොදාගන්නා සම්බන්ධක පදයකි. それに හි පෙර වාක්‍ය ඇත අර්ථයෙන් යුතු නම්, පසු වාක්‍යයද ඇත අර්ථයෙන් යුතු වේ. එසේම, それに හි පෙර වාක්‍ය නැත අර්ථයෙන් යුතු නම්, පසු වාක්‍යයද නැත අර්ථයෙන් යුතු වේ.
わたしは 寒気が します。それに、はき気も します。
මාව සීතලට වෙව්ලනවා. තව, ඔක්කාරයටත් එනවා.
この スープは おいしいです。それに、えいようも あります。
මේ සුප් එක රසයි. තව, පෝෂ්‍ය පදාර්ථත් තිබෙනවා.