~について යනු කතාවට ලක්වන, ලිවීමට ලක්වන හෝ පිරික්සුමට ලක්වන අවස්ථාවකදී ඊට අදාල වන තේමාවයි. භාවිත වන ක්‍රියාපද ලෙස はなす (කතා කිරීම), かく (ලිවීම), しらべる (පිරික්සීම), しつもんする (ප්‍රශ්න කිරීම) යනාදිය දැක්විය හැක.
わたしは 日本の りょうりに ついて さくぶんを 書きました。
මම ජපානයේ ආහාර ගැන රචනාවක් ලිව්වෙමි.
あなたの 国の けいざいに ついて はなして ください。
කරුණාකර ඔබේ රටේ ආර්ථිකය පිළිබඳ පවසන්න.
わたしは この まちの れきしに ついて しらべて います。
මම මේ නගරයේ ඉතිහාසය පිළිබඳව පර්යේෂණයක් කරමින් සිටිනවා.
~について අඩංගු පැනයකට පිළිතුරුදීමේදී, පිළිතුර තුලට ~についてනොදමන්න.
A: (N යන්න) රසවත් කියා සිතනවා.