මෙය ඇඳුම් පැලඳුම්, තමන් සතු ආයිත්තම් ශරීරයේ පැලඳ සිටින බව හැඟවීමට යොදාගනු ලැබේ. මෙමඟින් යම් ක්‍රියාවක ප්‍රතිඵලයක් එලෙසටම පවතින බව පෙන්වා දේ. විවිධ වූ ඇඳුම් ආයිත්තම් සමඟ යුගල වශයෙන් භාවිතා වන ක්‍රියාපද ද විවිධ වේ.
PUT ON シャツ(shirt)を着る スカート(skirt)をはく ぼうし(cap/hat)をかぶる めがね(glasses)をかける ネクタイ(tie)をしめる ゆびわ(ring)をする |
⇔ ⇔ ⇔ ⇔ ⇔ ⇔ |
TAKE OFF ぬぐ ぬぐ ぬぐ、とる とる とる とる |
タンさんは みどり色の ぼうしを かぶって います。
තන් සන් කොල පැහැති හිස්වැසුමක් පැලඳ සිටිනවා.
マリアさんは ピンクの スカートを はいて います。
මරියා සන් රෝස පැහැති සායක් ඇඳ සිටිනවා.