ぐらい සාමාන්‍යයෙන් දල ප්‍රමාණය පෙන්වා දේ. මෙහිදී දල වශයෙන් වූ කාල සීමාවක් පෙන්වා දේ. කාල සීමාවන් හඟවන පද ඉගෙනුම සඳහා 『初級日本語』 p. 41-42 හි වගුව බලන්න.
B:わたしは まいにち 六じかんぐらい しごとを します。
B: මම දිනපතා පැය හයක් පමණ වැඩ කරනවා.
Lesson 3-11「わたしは まいあさ 七じごろ おきます。」
මම සෑම උදෑසනකම හතට පමණ අවදි වෙනවා.
~ねん(かん) 年 |
~かげつ(かん) 月 |
~しゅうかん |
~にち(かん) 日 |
|
1 |
いちねん(かん) 一年 |
いっかげつ(かん) 一か月 |
いっしゅうかん |
いちにち 一日 |
2 |
にねん 二年 |
にかげつ 二か月 |
にしゅうかん |
ふつか(かん) 二日 |
3 |
さんねん 三年 |
さんかげつ 三か月 |
さんしゅうかん |
みっか 三日 |
4 |
よねん 四年 |
よんかげつ 四か月 |
よんしゅうかん |
よっか 四日 |
5 |
ごねん 五年 |
ごかげつ 五か月 |
ごしゅうかん |
いつか 五日 |
6 |
ろくねん 六年 |
ろっかげつ 六か月 |
ろくしゅうかん |
むいか 六日 |
7 |
なな/しちねん 七年 |
なな/しちかげつ 七か月 |
ななしゅうかん |
なのか 七日 |
8 |
はちねん 八年 |
はち/はっかげつ 八か月 |
はっしゅうかん |
ようか 八日 |
9 |
く/きゅうねん 九年 |
きゅうかげつ 九か月 |
きゅうしゅうかん |
ここのか 九日 |
10 |
じゅうねん 十年 |
じっかげつ/じゅっかげつ 十か月 |
じっしゅうかん/ じゅっしゅうかん |
とおか 十日 |
1.5 |
いちねんはん 一年はん |
いっかげつはん 一か月はん |
||
? | なんねん | なんかげつ | なんしゅうかん | なんにち |
どのぐらい |
ごろ යම් කාල පරාසයක අවස්ථාවක් පෙන්වා දේ. එමනිසා කාල පරාසයන් හඟවන පද සමඟ ごろ භාවිත කල නොහැක.