වස්තූන් සහ සිදුවීම් කර්තෘපදය ලෙස යොදන කර්මකාරක වාක්‍ය රටාව මෙයයි. මෙහිදී සාමාන්‍ය ප්‍රවණතාවයක් පෙන්වා දෙන නිසා X මඟින් නිශ්චිත නොවන වැඩි පුද්ගල සංඛ්‍යාවක් උපකල්පනය කර දක්වයි. එසේම වාක්‍ය අවසානයට බොහෝ විට Vている ස්වරූපය යෙදේ.
この歌は若い人たちに 愛されています。
මේ ගීතය තරුණ තරුණියන්ගේ ආදරයට පාත්‍ර වී තිබේ.
この新聞は地方の人たちに 読まれています。
මේ පුවත්පත ගම්බද පෙදෙස් හි අය විසින් කියවනු ලබයි.