මෙහිදි ද්විත්ව ක්රියාවන් එකම මොහොතක සිදුවන බව පෙන්වා දේ. ක්රියාවන් දෙකම එක් පුද්ගලයෙකු විසින් සිදුකරන අතර මූලික ක්රියාව V2 මඟිනුත්, උප ක්රියාව V1 මඟිනුත් පෙන්වා දේ.
弟は いつも おんがくを 聞きながら、べんきょうします。
මල්ලි නිතර සංගීතයට සවන් දෙමින්, පාඩම් කරයි.
食事を しながら、テレビを 見ては いけません。
ආහාර ගනිමින්, රූපවාහිණිය නැරඹීම නොකල යුතුයි.