නැත අර්ථයේ ප්රශ්නාර්ථ යෙදුමක් වන මෙය ආරාධනා කිරීමේ යෙදුමකි. ඊට පිළිතුරු いいですね。~ましょう යන ලෙස ලබාදෙනු ලබයි.
(いっしょに) 食事を しませんか。
(මා සමඟ) අහාර ගන්නේ නැතිද?
(いっしょに) 映画を 見に 行きませんか。
(මා සමඟ) චිත්රපටියක් නරඹන්න යන්නේ නැතිද?
A: (いっしょに) 行きませんか。
A: (මා සමඟ) යන්නේ නැතිද?
B: いいですね。行きましょう。
B: කදිමයිනේ. යමු.
Lesson 4-8「いっしょに あの 店へ 行きましょう。」
මා සමඟ අර කඩයට යමු.
Lesson 9-6「アリさんは いませんか。」
අලි සන් නැද්ද?
Lesson 9-6「はい、いません。」
ඔව්, අලි සන් නැහැ.