මෙහිදි V1 හෝ N මඟින් දෙන ලද උපදෙස් වලට අනුව යම් ක්රියාවක් සිදුකරන බව පෙන්වා දේ.
N යනු V2 හි ක්රියාව සිදුකරන ආකාරය පිළිබඳව තොරතුරු ලබාදෙන මූලාශ්රයකි.
学生は先生の言うとおりに、実験をしました。
සිසුන් ගුරුතුමා පැවසූ ලෙසටම පරීක්ෂණය සිදුකලා.
地図にかいてあるとおりに、歩きました。
සිතියමේ සටහන් කර තිබූ ලෙසටම ඇවිද ගියා.
地図のとおりに、歩きましょう。
සිතියමේ ලෙසටම ඇවිද යමු.