かかります යන්න කිසියම් දෙයක් කිරීමට ගතවන කාලය හෝ මුදලක වැයවීම පෙන්වා දේ. කාලය විමසීමේදී "කොපමණ කාලයක්ද", වැයවීම විමසීමේදී "කොපමණ මුදලක්ද" යන ලෙස භාවිත කරයි. どのぐらい යන්න මින් කුමන අවස්ථාවක වුවද භාවිත කල හැක.
මෙම පාඩමේ හඳුන්වා දුන් ව්‍යාකරණ සියල්ල තනි වාක්‍යයක් තුල භාවිත කරන ආකාරය මෙය වේ.
A: とうきょうから おおさかまで ひこうきで なんじかんぐらい かかりますか。
A: තෝක්යෝ සිට ඕසකා දක්වා ගුවන් යානයෙන් කොපමණ කාලයක් ගත වෙනවද?
A: とうきょうから おおさかまで ひこうきで どのぐらい かかりますか。
A: තෝක්යෝ සිට ඕසකා දක්වා ගුවන් යානයෙන් කොපමණ කාලයක් ගත වෙනවද?
B: 一じかんぐらい かかります。
B: පැයක් පමණ ගතවෙනවා.
A: とうきょうから きょうとまで しんかんせんで いくらぐらい かかりますか。
තෝක්යෝ සිට ක්යෝතෝ දක්වා බුලට් දුම්රියෙන් කොපමණ මුදලක් වැයවෙනවද?
A: とうきょうから きょうとまで しんかんせんで どのぐらい かかりますか。
A: තෝක්යෝ සිට ක්යෝතෝ දක්වා බුලට් දුම්රියෙන් කොපමණ මුදලක් වැයවෙනවද?
B: 一万五千円ぐらい かかります。
B: යෙන් පහළොස්දාහක් පමණ වැයවෙනවා.