ක්‍රියාපදයකින් විස්තරයට ලක්වන නාමපදයක් සහිත වාක්‍යයක, කර්තෘපදයට පිටුපසින් යෙදෙන が නිපාතය වෙනුවට の නිපාතය ද භාවිත කල හැකි බව මින් පෙන්වා දේ.
テレビが ある へやは どこですか。
රූපවාහිණිය තිබෙන කාමරය කොතැනද?
テレビの ある へやは どこですか。
රූපවාහිණිය තිබෙන කාමරය කොතැනද?
わたしが かいた えを あげます。
මම සිතුවම් කල චිත්‍රයක් දෙන්නම්.
わたしの かいた えを あげます。
මම සිතුවම් කල චිත්‍රයක් දෙන්නම්.