しかし යනු වාක්‍ය සම්බන්ධ කරන සම්බන්ධක පදයකි. しかし ගැබ්වූ වාක්‍යය, ඊට පෙර වාක්‍යයේ සඳහන් දේට වඩා හාත්පසින් වෙනස් කරුණක් හෝ විරුද්ධ දෙයක් ගෙනහැර පායි. එසේත් නැතිනම්, මුල් වාක්‍යය තුලින් බලාපොරොත්තු නොවන දෙයක් පසුපස වාක්‍යය තුලින් ප්‍රකාශ කිරීමට යොදා ගනී.
しんかんせんは はやいです。しかし、たかいです。
බුලට් දුම්රිය වේගවත්ය. නමුත්, මිල අධිකය.
なつやすみは ながいです。しかし、ふゆやすみは みじかいです。
ගිම්හාන සෘතු නිවාඩුව දීර්ඝය. නමුත්, ශීත සෘතු නිවාඩුව කෙටිය.