A(な) නාමවිශේෂණ පද වන 好き/きらい යනාදියෙහි පෙරට 大 යන්න එකතු කල විට, "ඉතා/අතිශය" යන අර්ථයන් එක් කල හැක.
わたしは おんがくが 好きです。
මම සංගීතයට කැමතියි.
わたしは やさいが きらいです。
මම එළවළු වලට අකමැතියි.
わたしは 肉が 大好きです。
මම මාංශ වලට ඉතා කැමතියි.
おとうとは べんきょうが 大きらいです。
මල්ලි පාඩම් කිරිමට ඉතා අකමැතියි.
ඒ අනුව (大)好き, (大)きらい යන ලෙසට නාමපද විස්තර කිරීමේදී, නාමපදය පෙරට な අකුර යෙදේ.
わたしの 好きな くだものは りんごです。
මගේ ආසම පලතුර ඇපල් ය.
マナさんの きらいな 科目は 化学です。
මනා සන්ගේ අකමැතිම විෂය රසායනික විද්යාවයි.