යම් ක්‍රියාවකට අදාල ප්‍රතිවාදියාව පෙන්වාදීම සඳහා に සහ と නිපාත දෙකම භාවිතා කෙරෙන ක්‍රියාපද තිබේ. に නිපාතය යෙදීමෙන් එය ඒකපාර්ශවික ක්‍රියාවක් බවද, と නිපාතය යෙදීමෙන් එය ද්වීපාර්ශවික ක්‍රියාවක් බවද පැහැදිලි වේ.
わたしは 先生に そうだんしました。
මම ගුරුතුමාගෙන් උපදෙස් පැතුවා.
わたしは ともだちと そうだんしました。
මම යහළුවා සමඟ සාකච්ඡා කලා.